24 C
Colombo
Thursday, November 7, 2024

නවසීලන්තයට එරෙහි ශ්‍රී ලංකා සංචිතය මෙන්න

- Advertisement -

නවසීලන්තය සමග පැවැත්වෙන එක්දින සහ 20යි 20 තරගාවලි සඳහා ශ්‍රී ලංකා සංචිත නම් කර තිබෙනවා.

එහි නායකත්වය දරන්නේ චරිත් අසලංක විසින්.

ශ්‍රී ලංකා 20යි 20 සංචිතය පහතින් දක්වා තිබෙනවා.

චරිත් අසලංක (නායක)
පැතුම් නිස්සංක
කුසල් මෙන්ඩිස්
කුසල් ජනිත් පෙරේරා
කමිඳු මෙන්ඩිස්
දිනේෂ් චන්දිමාල්
අවිශ්ක ප්‍රනාන්දු
භානුක රාජපක්ෂ
වනිඳු හසරංග
මහීෂ් තීක්ෂණ
දුනිත් වෙල්ලාලගේ
ජෙෆ්රි වැන්ඩසේ
චමිදු වික්‍රමසිංහ
මතීෂ පතිරණ
නුවන් තුෂාර
බිනුර ප්‍රනාන්දු
අසිත ප්‍රනාන්දු

එක්දින සංචිතය

චරිත් අසලංක (නායක)
පැතුම් නිස්සංක
අවිශ්ක ප්‍රනාන්දු
කුසල් මෙන්ඩිස්
කුසල් ජනිත් පෙරේරා
කමිඳු මෙන්ඩිස්
ජනිත් ලියනගේ
සදීර සමරවික්‍රම
නිෂාන් මධුෂ්ක
දුනිත් වෙල්ලාලගේ
වනිඳු හසරංග
මහීෂ් තීක්ෂණ
ජෙෆ්රි වැන්ඩසේ
චමිදු වික්‍රමසිංහ
අසිත ප්‍රනාන්දු
ඩිල්ෂාන් මධුෂංක
මොහොමඩ් ශිරාස්

RECENT ARTICLES - SINHALA

තැපැල් ඡන්ද සලකුණු කිරීමට විශේෂ දවස් දෙකක්

2024 පාර්ලිමේන්තු මැතිවරණයෙහි තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වන විශේෂ දින දෙක අදින් (07) ආරම්භ වනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ...

කුණු ප්‍රශ්නෙට විසඳුම කොරියවෙන්

කොරියා ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය මත ඌව පළාත සහ උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත තිරසාර ඒකාබද්ධ ඝන අපද්‍රව්‍ය...

ඡන්දය ප්‍රකාශ කිරීමට නිවාඩු නොදීම ගැන පැමිණිලි

පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමට රාජ්‍ය හා පෞද්ගලික ආයතනික සේවකයින් සඳහා ප්‍රමාණවත් නිවාඩු ලබාදීම නිසි පරිදි සිදු නොවන බවට පැමිණිලි රැසක් ලැබී ඇතැයි මැතිවරණ...

POPULAR ARTICLES

රත්තරන් මිලේ දැවැන්ත වෙනසක්

මැදපෙරදිග යුද තත්ත්වය උත්සන්න වීම මධ්‍යයේ ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාම නිසා මෙරට රන් මිල ද වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ...

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල නොවැම්බර් මාසය සඳහා නොවෙනස්ව පවතින බව එහි සභාපති වන්න ගුණවර්ධන පවසනවා. 2024 නොවැම්බර් මාසයට අදාලව දැනට පවතින මිළ ගණන් එලෙසම...

හිටපු රේගු නිලධාරීන් සිව් දෙනෙක්ට වසර 35ක සිර දඬුවම්

ශ්‍රී ලංකා රේගුවේ හිටපු නිලධාරීන් හතර දෙනෙකුට කොළඹ මහාධිකරණය අද (06) බරපතළ වැඩ සහිත වසර 35 බැගින් සිර දඬුවම් නියම කර තිබෙනවා. ඒ, 2015 වසරේදී...