ඊළඟ ජනපති තෝරගන්නා ආකාරය මෙන්න
ජනාධිපතිවරයා සහ අගමැතිවරයා තනතුරුවලින් ඉවත් වීමෙන් අනතුරුව ලබන බදාදා වනවිට තාවකාලික ජනාධිපතිවරයෙකු සහ අගමැතිවරයෙකු පත්කර ගැනීමේ වගකීම පාර්ලිමේන්තුවට පැවරෙනවා. ඉන් අනතුරුව අනුප්‍රාප්තික ජනාධිපතිවරයා පත්කර ගැනීමද පාර්ලිමේන්තුව හරහාම සිදුවනු ඇති. මෙම තනතුරු පත්කර ගැනීම සම්බන්ධයෙන් සහ ඊට අදාල නීතිමය පසුබිය පැහැදිලි කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (11) මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි. එහිදී අදහස් දැක්වූ … Continue reading ඊළඟ ජනපති තෝරගන්නා ආකාරය මෙන්න
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed