හේෂා මාව රැවැට්ටුවා – දමිතා (වීඩියෝ)

සමගි ජනබලවේගයේ රත්නපුර දිස්ත්‍රික්කයේ අපේක්ෂක ලැයිස්තුවට තමාව ඇතුළත් කරන බව පවසමින් හේෂා විතානගේ මහතා පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාව මෙන්ම තමාවද රවටා ඇති බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය පවසනවා. ඇය සඳහන් කළේ තමා අපේක්ෂක ලැයිස්තුවෙන් කැමැත්තෙන් ඉවත් වන බව පවසා හේෂා විතානගේ මහතා සජිත් ප්‍රේමදාස මහතාට ඊයේ රාත්‍රියේ දුරකථන ඇමතුමක් ලබා දී ඇති බවයි. … Continue reading හේෂා මාව රැවැට්ටුවා – දමිතා (වීඩියෝ)