26 C
Colombo
Friday, January 10, 2025

එක් දිනකදී වාර්තා වූ වැඩිම කොවිඩ් රෝගීන් ගණන අද

- Advertisement -

මෙරටින් වාර්තාවූ වැඩිම කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව අද දින වාර්තාවනවා.
ඒ අනුව අද දින සොයාගැනුනු නව කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 878 ක්
එය එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාව වනවා.
අද හඳුනාගෙන ඇති රෝගීන් අතර බන්ධනාගාරවලින් වාර්තා වූ කොවිඩ් 19 ආසාදිත රැදවියන්ද ඇතුළත්.
ශ්‍රී ලංකාවේ මීට පෙර එක් දිනක් තුළ වාර්තා වූ ඉහළම කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාවූයේ ඔක්තෝබර් 23 වන දිනයි.
එය රෝගීන් 866 කි.
අද දින වාර්තාවූ රෝගීන් ප්‍රමාණයත් සමග සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 25,000 ඉක්මවා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන කෙටුම්පතේ කමිටු වාර්තාව බාරදිලා

ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා පත් කරන ලද කමිටුව, ඔවුන්ගේ කාර්යයන් අවසන් කරමින් එහි වාර්තාව මුදල් අමාත්‍යාංශය වෙත...

රත්වත්තේගේ නඩුවක් කැඳවීමට දින දීලා

කොල්ලුපිටිය මංසන්ධියේ දී රිය අනතුරක් සිදු කිරිමෙන් පසුව නීතිඥවරයෙකුට සහ ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරයාට බැණ මරණ තර්ජනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇප මත...

2025 රජයේ වියදම් ඇස්තමේන්තුව රුපියල් බිලියන 4,616ක්

2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව මේ වසරේ ජනවාරි මස 1 වන දා සිට දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව...

POPULAR ARTICLES