මෙරටින් මේ වන තෙක් දිනකදී වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව අද (21) දිනයේ වාර්තා වනවා.
ඒ අනුව ඊයේ (20) දිනයේ සිදුවූ බවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබෙන කොවිඩ් මරණ සංඛ්‍යාව 198 කි.
ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7000 සීමාව පසුකරනවා.
මේ වන විට මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7183 ක්.