25 C
Colombo
Saturday, March 15, 2025

හයිලන්ඩ් කිරිපිටි මිලත් ඉහළට

- Advertisement -

මිල්කෝ ආයතනය නිෂ්පාදනය කරන දේශීය කිරිපිටි වර්ගයක් වන හයිලන්ඩ් කිරිපිටි ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිලත් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 90කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 470 ක් වනවා.

කිලෝ ග්‍රෑම් 1 කිරිපිටි පැකට්ටුවක් රු 225කින් මිල ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,170 ක් ලෙස සටහන්වනවා.

මීට පෙර ආනයනික කිරිපිටි සදහා වූ පාලන මිල ඉවත්කිරීමත් සමඟ ආනයනික කිරිපිට මිලද ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය තීරණය කළා.

ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 140 කින් ඉහළ දැමීමට ඔවුන් තීරණය කර තිබුණා.

RECENT ARTICLES - SINHALA

මධ්‍යම අධිවේගයේ මාරක රිය අනතුරක්

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඊයේ (14) අලුයම් කාලයේ සිදු වූ අනතුරකින් පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම දෙස සිට කුරුණෑගල දෙසට නාගලගමුව ප්‍රදේශයේ ධාවනය...

සත්ත්ව සංගණනය අද

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය ක්‍රියාත්මක කරන ජාතික සත්ත්ව සංගණනය අද (15) පෙරවරු 8 ට ආරම්භ වනවා. ඒ අනුව, පෙරවරු 8:00 සිට 8:05...

අද සවස තද වැසි

අද (15) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ...

POPULAR ARTICLES