හිජාස් හිස්බුල්ලාට අදත් ඇප නැහැ
නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාට ඇප ලබාදීම අද (28) දිනයේත් මහාධිකරණය ප්‍රතිෂේප කරනු ලැබූවා. ඒ ඊට අදාළ නඩුව අද මහාධිකරණ විනිසුරු කුමාරි අබේරත්න මහත්මිය හමුවේ කැදවූ අවස්ථාවේදීයි. කෙසේ වෙතත් හිජාස් හිස්බුල්ලා මහතා හට ඇප ලබාදීමට අභියාචනාධිකරණයේදී මීට පෙර නීතිපතිවරයා එකඟවී තිබුණා. එම කරුණ හිජාස් හිස්බුල්ලා මහතාගේ නීතිඥවරුන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දක්වමින් නියෝජ්‍ය … Continue reading හිජාස් හිස්බුල්ලාට අදත් ඇප නැහැ
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed