24.9 C
Colombo
Thursday, November 28, 2024

නිවසට ගිනි තිබ්බේ හිට්ලර්වාදී ජනතාවයි..! – අගමැති රනිල්

- Advertisement -

සිය නිවසට ගිනි තබනු ලැබුවේ හිට්ලර්වාදී ජනතාව විසින් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ, අද (11) දින විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

අරගල සිදුවූ පසුගිය 9වැනිදා තමන්ට නිවසෙන් ඉවත්වන ලෙසට පොලිසිය දැනුම්දුන් බවත් තමන් ඉවත්වීමෙන් අනතුරුව මෙම ගිනිතැබීම වී ඇති බවත් ඔහු පවසනවා.

තමාගේ පුස්තකාලයේ ඓතිහාසික වටිනාකමකින් යුතු පොත් රාශියක් සහ චිත්‍ර තිබූ බවත් ඉන් ඉතිරිව ඇත්තේ එක් පොතක් සහ එක් චිත්‍රයක් පමණක් බවත් ඔහු පවසනවා.

මෙම පොත් සහ චිත්‍ර තමන් විසින් රාජකීය විද්‍යාලය, කොළඹ විශ්ව විද්‍යාලය ඇතුලු ස්ථාන කිහිපයකට පරිත්‍යාග කිරීමට සූදානමෙන් සිටි බවයි වැඩිදුරටත් ඔහු පවසන්නේ.


RECENT ARTICLES - SINHALA

කිරිපිටි පැකට් උස්සා ආරක්ෂක නිලධාරීන්ට ගල්වලින් පහර දුන් කතක් අත්අඩංගුවට

සුපිරි වෙළඳසැලකින් රුපියල් 6000ත් පමණ වටිනා කිරිපිටි පැකට් සොරාගෙන ආරක්ෂක නිලධාරීන්ට ගල්වලින් පහර දී පලාගිය කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කුරුදුවත්ත පොලීසිය පවසනවා. පොලීසිය...

හෙට කාලගුණය ගැන නිවේදනයක්

නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (28) පෙරවරුව වනවිට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 110ක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

පොලිස් වෙබ් අඩවිය අලුත් වෙයි – ඔන්ලයින් සේවා රැසක්

ශ්‍රී ලංකා පොලිස් නිල වෙබ් අඩවිය වන www.police.lk යාවත්කාලීන කර නව මුහුණුවරකින් නිර්මාණය කර මහජනතාවගේ පරීශීලනය සඳහා අද (27) දින එළිදක්වා තිබෙනවා. බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ...

POPULAR ARTICLES

කිරිපිටි පැකට් උස්සා ආරක්ෂක නිලධාරීන්ට ගල්වලින් පහර දුන් කතක් අත්අඩංගුවට

සුපිරි වෙළඳසැලකින් රුපියල් 6000ත් පමණ වටිනා කිරිපිටි පැකට් සොරාගෙන ආරක්ෂක නිලධාරීන්ට ගල්වලින් පහර දී පලාගිය කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කුරුදුවත්ත පොලීසිය පවසනවා. පොලීසිය...

දකුණු අප්‍රිකා පළමු ඉනිම ලකුණු 191කට සීමාවෙලා

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව සියලුදෙනා දැවී රැස් කරගත්තේ...

හෙට කාලගුණය ගැන නිවේදනයක්

නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (28) පෙරවරුව වනවිට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 110ක් පමණ ඊසාන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...