නිවසට ගිනි තිබ්බේ හිට්ලර්වාදී ජනතාවයි..! – අගමැති රනිල්

සිය නිවසට ගිනි තබනු ලැබුවේ හිට්ලර්වාදී ජනතාව විසින් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ, අද (11) දින විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්. අරගල සිදුවූ පසුගිය 9වැනිදා තමන්ට නිවසෙන් ඉවත්වන ලෙසට පොලිසිය දැනුම්දුන් බවත් තමන් ඉවත්වීමෙන් අනතුරුව මෙම ගිනිතැබීම වී ඇති බවත් ඔහු පවසනවා. තමාගේ පුස්තකාලයේ ඓතිහාසික වටිනාකමකින් යුතු පොත් රාශියක් සහ චිත්‍ර තිබූ බවත් ඉන් ඉතිරිව … Continue reading නිවසට ගිනි තිබ්බේ හිට්ලර්වාදී ජනතාවයි..! – අගමැති රනිල්