30 C
Colombo
Friday, April 25, 2025

හිස්බුල්ලාගේ මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය රජයට පවරාගන්නවා – ජී.එල්.පීරිස්

- Advertisement -

නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ඉදිකර ඇති මඩකලපුව පුනානි හී පිහිටි පෞද්ගලික විශ්වවිද්‍යාලය රජයට පවරාගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා නොවැම්බර් 27 දින පාර්ලිමේන්තුවේදී පැවසීය.

එය පවරා ගැනීමෙන් පසු අනෙක් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රයෝජනය සඳහා එහි සම්පත් භාවිත කිරීමට කටයුතු කරන බවත් ඒ් මහතා පැවසීය.

RECENT ARTICLES - SINHALA

Breaking: දේශබන්දුට අද නඩුවේ දීපු තීන්දුව

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොනු කරන ලද පැමිණීල්ලකට අදාළව දේශබන්දු තෙන්නකෝන් සහ අනෙක් සැකකරු මුදා...

ව්‍යාජ පුවතක් ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්

සිරි දළදා වන්දනා රාජකාරි අතරතුර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මියගොස් ඇති බවට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ප්‍රවෘත්තියේ සත්‍යතාවයක් නොමැති බව මහනුවර ප්‍රදේශය භාර උසස්...

දේශබන්දුට තවත් පැමිණිල්ලක්

වැඩතහනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හට තවත් පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කර තිබෙනවා. ඒ අධිකරණයට අපහාස කිරිම සම්බන්ධයෙනි. අධිකරණයකට ,විනිශ්චාධීකරණයට හෝ ආයතනයකට...

POPULAR ARTICLES