27 C
Colombo
Saturday, January 4, 2025

Honda, Nissan, Mitsubishi එකතු වෙන්න තීරණයක්

- Advertisement -

ලොව ප්‍රමුඛ පෙළේ වාහන නිෂ්පාදන සමාගම් තුනක් වන Honda, Nissan සහ Mitsubishi 2026 වසර වන විට සිය සමාගම් සියල්ල ඒකාබද්ධ කරමින් හවුල් සමාගමක් ලෙස පරිවර්තනය වීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

චීන සමාගම් සමඟ පවතින තරඟකාරීත්වය හමුවේ විකිණුම් පහත වැටී ඇති පසුබිමක ඔවුන් මෙම තීරණය සලකා බලමින් සිටිනවා.

හොන්ඩා සහ නිසාන් මේ වන විටත් ඒකාබද්ධ ව්‍යාපාරයක් සඳහා සිය එකඟතාවය පළ කර ඇති අතර ජනවාරි මස අග භාගයේදී මිට්සුබිශි සමාගමද මේ සම්බන්ධයෙන් තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

මෙම සමාගම් ඒකාද්ධ කිරීමත් සමඟ එය, වාර්ෂික විකුණුම් අනුව ටොයොටා සහ වොක්ස් වැගන් සමාගම්වලට පමණක් පිටුපසින් සිටින ලොව තුන්වන විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා බවට පත්වනු ඇති.

RECENT ARTICLES - SINHALA

අදානි ව්‍යාපෘති ගැන බලන්න යළිත් කමිටුවක්

අදානි සමාගමේ මෙරට බලශක්ති ව්‍යාපෘති පිළිබඳ අධ්‍යනයට යළි කමිටුවක් පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා. බලශක්ති අමාත්‍යාංශය විසින් ඊට අදාළ යෝජනාව ලබන අමාත්‍ය මණ්ඩල...

රෝහින්ග්‍යා සරණාගතයින් වෙනුවෙන් මුජිබර්ගෙන් ඉල්ලීමක්

මේ වන විට මුලතිව් ගුවන් හමුදා කඳවුරේ රඳවාගෙන සිටින දෙසැම්බර් මාසයේ මෙරටට පැමිණි රොහින්යා සරණාගතයන් පිරිස ආපසු මියන්මාරයට පිටුවහල් කිරීමට රජය ගෙන ඇති තීරණය...

කාර් බොනට් එකේ පුද්ගලයෙක් ගෙන ගිය රියදුරු ගැන තීරණයක්

මෝටර් රථයක බොනට්ටුව මත අනතුරු දායක ලෙස පුද්ගලයෙකු තබා ගෙන යන ආකාරය දැක්වෙන වීඩියෝවක් සම්බන්ධයෙන් පොලීසියේ අවධානය යොමු වී තිබෙනවා. මෙම මෝටර් රථයේ බොනට්ටුව මත...

POPULAR ARTICLES