බන්ධනාගාර තුළ පවත්නා තදබදය අවම කිරීම සදහා හොරණ ප්‍රදේශයේ හදුනාගත් අක්කර 200 ක භූමියක නව බන්ධනාගාර සංකීර්ණයක් ඉදිකිරීමට වහාම පියවර ගන්නා බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.
මේ සදහා චීන රජයේ සහයද ලැබෙන අතර මෙය කඩිනම් ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට මේ වන විටත් කටයුතු සූදානම් කර තිබෙනවා.
පවත්නා කොවිඩ් තත්ත්වය හේතුවෙන් බන්ධනාගාර පොකුරක්ද නිර්මාණය වී ඇති නිසා බන්ධනාගාර තුළ ඇති තදබදය අවම කිරීමට මේ දිනවල සුළු වැරදි සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතවූ පුද්ගලයින් නිදහස් කිරීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මකයි.
ඒ යටතේ ඊයේ (07) දිනයේත් රැදවියන් 600 කට ආසන්න පිරිසක් නිදහස් කිරීමට කටයුතු කල බව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ඊයේ (07) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවා.
හොරණට චීනෙන් අක්කර 200 ක බන්ධනාගාර සංකීර්ණයක්
- Advertisement -
RECENT ARTICLES - SINHALA
Breaking: මත්පැන් සහ දුම්වැටි මිල ඉහළට
සියලු මත්පැන් වර්ග සඳහා වන බදු ඉහළ නැංවීමට තීරණය කළ බව මුදල් අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව සුරාබදු 6% කින් මෙලෙස ඉහළ නංවා තිබෙනවා.
අමාත්‍යාංශය සඳහන් කළේ...
ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් ධුරය ගැන තීරණයක්
ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ ධුරය අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
ඒ ඔහුට එරෙහිව ලැබී ඇති චෝදනා කිහිපයක් හේතුවෙන්.
ඒ අනුව, මේ සම්බන්ධයෙන් වන...
මව් කිරි සිරවීමෙන් බිළිඳෙක් මරුට
හෝමාගම මූලික රෝහලේ නොමේරු ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දින දොළහක් වයසැති බිළිදෙකුට ලබාදුන් මව් කිරි සිරවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වනවා.
බිළිඳාගේ දෙමාපියන්...
POPULAR ARTICLES