මේ දිනවල පවත්නා කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් රාජකාරියෙහි යෙදී සිටින අතරතුරදී වෛද්‍ය දිනිති උපේක්ෂා මෙනෙවිය විසින් ශෂිකා නිසන්සලා මහත්මියගේ චන්ද්‍රා පායන්න ගීතය ගායනා කර තිබෙනවා.
එම ගායනයට වෛද්‍ය තිළිණි විජයරූප මෙනෙවිය විසින් අපූරු නර්තනයක්ද ඉදිරිපත් කර ඇති ආකාරය සමාජ මාධ්‍ය තුළ සටහන්ව තිබුණා.
රෝගීන් මෙන්ම දැඩි මානසික පීඩනයක සිටින වෛද්‍යවරුන්ද සිය මානසික සුවය සඳහා කුමන හෝ ක්‍රියාකාරකමක නිරතවීම අගය කල යුත්තක්.
ඔවුන්ගේ දක්ෂතාවය පහතින්,