24 C
Colombo
Saturday, January 25, 2025

බන්දුලගේ පුතාව හඩ්සන් A ශ්‍රේණියේ ගායකයෙක් කරලා සහතිකේකුත් දීලා

- Advertisement -

ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ පුත් චතුර ශාන් ගුණවර්ධන මහතා ‘A’ ශ්‍රේණියේ ගායන ශිල්පියෙක් ලෙස සහතික පත්‍රයක් ලබාගෙන තිබෙනවා.

ඒ ගුවන්විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා අතින්.

අදාළ සහතික පත්‍රයේ සදහන් වන්නේ චතුර ගුණවර්ධන මහතා කටහඩ පරීක්ෂණයෙන් A සාමාර්ථයක් ලබාගෙන ඇති බවයි.

ඒ අනුවට ඉදිරියේදී ඔහුට වාරානුකූල වැඩසටහන් පැවරෙනු ඇති බවද සහතිකයේ සදහන්.

පසුගිය දෙසැම්බර් 31 වැනිදා ගාලු මුවදොරදී පැවති සංගීත ප්‍රසංගයක බන්දුල ගුණවර්ධන මහතාගේ පුත් චතුර ගුණවර්ධන මහතාට එම ප්‍රසංගයේ ගායනා කිරීමට අවස්ථාවක් ලබානොදීම සම්බන්ධයෙන් උණුසුම් තත්ත්වයක්ද හටගත්තා.

අදාළ පුවත පහතින්,

RECENT ARTICLES - SINHALA

ගල්කිස්ස වෙඩි තැබීමට අදාළ සැකකරු අත්අඩංගුවට‍

ගල්කිස්ස ප්‍රදේශයේදී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුව අද (24) බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ, සැකකරුට ඝාතනය සඳහා රුපියල්...

අල්ලසක් ගත් පොලිස් නිලධාරියෙක් මාට්ටු

රුපියල් 20,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් පොලිස් සැරයන්වරයෙකු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගිරිබාව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලස පැමිණිල්ලකට අදාළව අදාළ පොලිස්...

තරග පාවාදීමේ සිද්ධියකට සම්බන්ධ ඉන්දියන් ජාතිකයෙක් රටින් පලා ගිහින්

පසුගිය වසරේ මහනුවර පල්ලේකැලේ පැවැති ලෙජනඩ් ට්‍රොෆි ක්‍රිකට් තරගාවලියේදී තරග පාවාදීමට යෝජනා කළ බව කියන කණ්ඩායමක හිමිකරුවෙකු රටින් පළා ගොස් ඇතැයි කරුණු අනාවරණය වී...

POPULAR ARTICLES