බිරිඳගේ වැටුපෙන් මමත් ජීවත් වෙන්නේ; ලක්ෂ 300ක් ණය‍යි – SB දිසානායක

කොවිඩ් අරමුදල වෙනුවෙන් පරිත්‍යාග කිරීමටවත් තමන්හට වැටුපක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසනවා. තමන්ගේ සම්පූර්ණ වැටුප ණය වාරිකයක් වෙනුවෙන් කපා හැරෙන බවත් තමන් ලක්ෂ 300ක් ණය බවත් තමන් ජීවත් වන්නේ බිරිඳගේ වැටුපෙන් බවත් ඔහු පවසනවා. එමෙන්ම, තමන් සෑමදාම අපහසුවෙන් ජීවත් වූ අයෙකු බවත් ආදායම් මාර්ගයක් ලෙස ගොවිතැන් කරන බවත් මන්ත්‍රී … Continue reading බිරිඳගේ වැටුපෙන් මමත් ජීවත් වෙන්නේ; ලක්ෂ 300ක් ණය‍යි – SB දිසානායක