24 C
Colombo
Tuesday, January 21, 2025

ඊළඟ ජනාධිපතිවරණයට මාත් ඉල්ලනවා – මෛත්‍රීපාල (වීඩියෝ)

- Advertisement -

සිය පාලන සමයේ සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධව තමා සමාව ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ (31) අද පැවැති මාධ්‍ය හමුවකදීයි.

සිය පාලන කාලය තුළ වෙනත් අය සිදුකළ වරදකට තමාට වන්දියක් ගෙවීමට සිදුවීම පිළිබඳව ප්‍රධාන වශයෙන් සහ පාස්කු ප්‍රහාරයෙන් මියගිය ජනතාව සහ අතපය කැඩී එක්තැන්ව සිටින ජනතාව වෙනුවෙන් දෙවියන් වහන්සේගෙන් සමාව ඉල්ලන බවයි හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

”කතෝලික ජනතාවගෙන් මම සමාව ඉල්ලා සිටිනවා. මම කිසි දෙයක් දන්නෙ නැතුව, මෙවැනි ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙලා මගේ පාලන කාලය තුළ මෙවැනි ප්‍රහාරයක් එල්ල වෙලා ජීවිත විනාශවීම පිළිබඳව”

මේ අතර හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, ඉදිරි ජනාධිපතිවරණයට තමන් තරඟ කිරීමට සුදානම් බවයි.

”මම මේ කිසිදේකින් පස්සට යන මිනිහෙක් නෙවයෙි… මේ මොන වධ දුනන්ත් පක්ෂයේ සහයෝගය අරගෙන, ඡන්ද කීයක් ගත්තත් ජය ගන්න පුළුන් කියන විශ්වාසය උඩ ඉදිරි ජනාධිපතිවරණයට තරග කරනවා”

RECENT ARTICLES - SINHALA

ආණ්ඩුව ෆේල්

වර්තමාන ආණ්ඩුවේ දින 100 ප්‍රගති වාර්තාව දෙස බැලූ විට සාර්ථකත්වයට පත්ව නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා. එමෙන්ම ආණ්ඩුවේම මැති...

අනුරගේ ප්‍රකාශයට නාමල්ගෙන් උත්තර

ජාතික ජනබලවේගය ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා සිටින ඕනෑම අවස්ථාවක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල නිවස භාරදීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා...

වරාය නිසා බිමල් කනස්සල්ලෙන්

ජනාධිපතිවරයා උපදෙස් දුන් ආකාරයට වරායේ කටයුතු සිදු නොවන බව ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. ජනාධිපතිවරයා දුන් උපදෙස් අනුව...

POPULAR ARTICLES

අමෙරිකාවේ 47 ජනපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දෙයි

අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ධුරයේ දිවුරුම් දී තිබෙනවා. දිවුරුම් දීමට අදාළ නිල උත්සවයේ කටයුතු වොෂින්ටන්...