මේ දිනවල රංගන ශිල්පීන් රැසකට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට සමාජමාධ්‍යවල බොහෝ තොරතුරු වාර්තා වනවා.
එයින් ඇතැම් තොරතුරු සත්‍ය වුවද වැඩි තොරතුරු ප්‍රමාණයක් අසත්‍ය ඒවා වනවා.
කෙසේ වෙතත් ජනප්‍රිය රංගන ශිල්පී පැතුම් රුක්ෂාන් හටද කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට ප්‍රචාරය වූවත් ඔහු එය තරයේ ප්‍රතික්ෂේප කරනවා.
ඊට අදාල වීඩියෝව පහතින්,
මට කොරෝනා හැදිලද කියලා යාළුවොත් අහනවා (වීඩියෝ)

- Advertisement -
RECENT ARTICLES - SINHALA
මිනිස්සු අපිට හිනාවෙනවා-එස්.එම් චන්ද්‍රසේන
සහෝදරයා හා තම බිරිඳ සිරඟත විම සම්බන්ධයෙන් තමා ඉතා කණගාටුවෙන් සිටින බව හිටපු අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා පවසනවා.
කෙසේ වුවත් තමාගේ දේශපාලන කටයුතු ඉදිරියට පවත්වා ගෙන...
බූස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු මිය යාම සම්බන්ධයෙන් විමර්ශනයක්
බූස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු මිය යාම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ උපදෙස් මත පුළුල් විමර්ශනයක් ආරම්භ කර...
වැලිකඩ පොලිස් ස්ථානාධිපති ධුරයෙන් ඉවත් කිරිමේ සූදානමක්
වැලිකඩ පොලීසිය භාරයේ සිටියදී සැකකරුවෙකු මියයාමේ සිද්ධියට අදාළව එම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අනුව වැඩබලන පොලිස්පතිවරයා විසින්...
POPULAR ARTICLES
T20 ලෝක කුසලානය දිනා අදට වසර 11ක්
ලසිත් මාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම, පන්දුවාර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය දිනා අදට වසර 11ක්.
බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් පැවති 2014 පන්දුවාර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලාන...