24.8 C
Colombo
Thursday, November 28, 2024

සමාජ මාධ්‍යවල දැම්මට මම දැනට යන්නෑ – මහින්ද

- Advertisement -

තමන් අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත්වන බවට සමාජ මාධ්‍ය තුළ පැතිර යන කටකතා සම්පූර්ණයෙන් අසත්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිවේදනය කරනවා.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා සදහන් කරන්නේ අගමැතිවරයා ඉල්ලා අස්වන බවට පලවන වාර්තා පදනම් විරහිත බවත් දැනට ඉල්ලා අස්වීමට කිසිදු සැලසුමක් මහින්ද රාජපක්ෂ මහතාට නොමැති බවත්ය.

ඉල්ලා අස්වීමට සැලසුමක් දැනට නොමැති බවට දක්වා ඇති එම නිවේදනයට අනුව පසුව ඉල්ලා අස්වීමට හැකියාවක් ඇති බව හඟවා තිබීම විශේෂත්වයක්.


RECENT ARTICLES - SINHALA

අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 20කට බලපෑම්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 20කට බලපෑම් එල්ල වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, එම දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 166ක පවුල්...

අම්පාර ට්‍රැක්ටර් අනතුර: තවත් සිසුවෙකුගේ සිරුරක් සොයාගනී

අම්පාර, කාර්තිව් හිදී ට්‍රැක්ටර් රථයක් සැඩ පහරකට හසුවීමෙන් අතුරුදන්ව සිටි පාසල් සිසුන් හයදෙනාගෙන් තවත් සිසුවෙකුගේ සිරුරක් සොයාගෙන තිබෙනවා. ඒ අනුව මේ වනවිට සිසුන් සිව්...

අස්වැසුම ගැන දැනුම්දීමක්

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට අයදුම්කිරීමට ලබාදුන් අතිරේක සහන කාලය නැවත වරක්  දීර්ඝ කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව, අස්වැසුම වැඩසටහන සඳහා අයදුම් කිරීමට ලබාදුන් සහන...

POPULAR ARTICLES

වව්නියාවේ වැව් 30ක් කැඩී ගිහින්

මේ දිනවල දිවයිනේ පවතින අයහපත් කාලගුණය සමඟ හටගෙන ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් ඇති වූ ජලගැලීම් හේතුවෙන් වව්නියාවේ පිහිටි වැව් 30ක් මේ වන විට කැඩී...

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් තරගයේ දෙවැනි දිනය

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (28) දෙවැනි දිනටත් පැවැත්වෙනවා. තරගය දකුණු අප්‍රිකාවේ ඩර්බන්හිදී පස්වරු 1ට ආරම්භ වීමට නියමිතයි. වර්ෂාවෙන් බාධා...

අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 20කට බලපෑම්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 20කට බලපෑම් එල්ල වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, එම දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 166ක පවුල්...