29.3 C
Colombo
Tuesday, April 8, 2025

සමාජ මාධ්‍යවල දැම්මට මම දැනට යන්නෑ – මහින්ද

- Advertisement -

තමන් අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත්වන බවට සමාජ මාධ්‍ය තුළ පැතිර යන කටකතා සම්පූර්ණයෙන් අසත්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිවේදනය කරනවා.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා සදහන් කරන්නේ අගමැතිවරයා ඉල්ලා අස්වන බවට පලවන වාර්තා පදනම් විරහිත බවත් දැනට ඉල්ලා අස්වීමට කිසිදු සැලසුමක් මහින්ද රාජපක්ෂ මහතාට නොමැති බවත්ය.

ඉල්ලා අස්වීමට සැලසුමක් දැනට නොමැති බවට දක්වා ඇති එම නිවේදනයට අනුව පසුව ඉල්ලා අස්වීමට හැකියාවක් ඇති බව හඟවා තිබීම විශේෂත්වයක්.

RECENT ARTICLES - SINHALA

“අම්මපල්ලා” කියලා හේවගේ කියපු කතාවට නලින්දගෙන් පිළිතුරු

ශ්‍රී ලංකා මහ බැංකුව සතුව ඇති නිල සංචිත ප්‍රමාණයක් සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැහැදිලි කිරීමක් සිදු කළා. ඒ, ආණ්ඩුව බලයට පත්ව ගතවූ...

ඇප ලැබුණු වියාලේන්ද්‍රන් නැවතත් බන්ධනාගාරයට

අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් ඇප මත මුදාහරින ලද හිටපු අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් මහතාට ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහු නැවත බන්ධනාගාරයට රැගෙන ගොස්...

හරිනි IMF අතර හමුවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකාව සඳහා පත්කළ  නව මෙහෙයුම් ප්‍රධානී Evan Papageorgiou මහතා ඇතුළු නියෝජිත පිරිස සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක්...

POPULAR ARTICLES