මම විශ්‍රාම යන්න ලෑස්තියි – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

තමා ඕනෑම අවස්ථාවක විශ්‍රාම යෑමට සුදානමින් පසුවන බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසනවා. අද (20) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ඒ බව සඳහන් කළා. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රුක්ෂාන් බෙල්ලන මහතා, “අද සෞඛ්‍ය අමාත්‍යාංශයත් සෞඛ්‍ය ඉන්නේ උසස් නිලධාරීනුත් කටහඩේ බලයට පරිපාලනය කරනවා. දෙතුන් සීයක් … Continue reading මම විශ්‍රාම යන්න ලෑස්තියි – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන