27 C
Colombo
Wednesday, January 8, 2025

මම තමයි නියත ජනපති – ජනක රත්නායක

- Advertisement -

තමා ශ්‍රී ලංකාවේ අනාගත ජනාධිපතිවරයා බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ  හිටපු සභාපති ජනක රත්නායක මහතා පවසනවා.

පසුගිය දිනක පුවත් පත් ලිපියක් මඟින් තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ බව ජනක රත්නායක මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළා.

එමෙන්ම මෙහිදී  පසුගියදා දිවයින පුරා සිදුවූ විදුලිය බිඳවැටීම පිළිබඳව අදහස් දක්වමින් රත්නායක මහතා ප්‍රකාශ කළේ 2022 වසරේදී මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා ලෙස තමා විසින් එවැනි විදුලිය බිඳ වැටීමක් වැළැක්වීම සඳහා නිර්දේශ ඇතුළත් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවයි.

කෙසේ වෙතත් අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට විෂය භාර අමාත්‍යවරයා ඇතුළු අදාළ නිලධාරීන් අපොහොසත් වී ඇති අතර මේ හේතුවෙන් පසුගියදා විදුලිය විසන්ධි වී පැය පහක් ඇතුළත පවා විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට රජයට නොහැකි වූ බවද ඔහු තවදුරටත් ප්‍රකාශ කළා.

RECENT ARTICLES - SINHALA

ජනාධිපති ලේකම් කාර්යාලයේ අතුරුදහන් වුන භාණ්ඩ ගැන විමර්ශණයක්

ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතුව තිබූ රුපියල් මිලියන 162ක භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විමර්ශන කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්...

චීනයේ පැතිරෙන HMPV වෛරසය ගැන පැහැදිලි කිරිමක්

චීනයේ පැතිරෙන HMPV වෛරස පිළිබඳව අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොමැති බවත් මෙම වෛරසය අලුත් වෛරසයක් නොව අවුරුදු 20ක් පුරාවටම පැවති වෛරසයක් බව...

අතරමග නතර කළ ව්‍යාපෘති යළි පටන් ගන්න ජපන් සහය

වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව නවතා තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට රජය සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමාටා අකියෝ...

POPULAR ARTICLES