27 C
Colombo
Thursday, January 2, 2025

මම පියුමිට ඇදුම් ගෙනිච්චේ නෑ – ඇමති සරත් හැඟුම්බර වෙයි

- Advertisement -

තමන් පියුමි හංසමාලි හට ඇඳුම් ගෙන නොගිය බවට අමාත්‍ය සරත් වීරසේකර පවසනවා.

ඒ, අද (06) දින පාර්ලිමේන්තුව අමතමින්.

තමා එසේ කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් නගන චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් තමා එසේ ඇඳුම් ගෙන ගිය බවට ඔප්පු කිරීමට නොහැකි නම් නලින් බණ්ඩාර මහතා කාන්තා ඇඳුම් හිස මත තබාගෙන සිටගෙන සිටිය යුතුයැ‍යි තමන් අභියෝග කරන බවත් ඔහු පවසනවා.

එමෙන්ම, ප්‍රසිද්ධ කාන්තාවන්ගේ නම් සඳහන් කරමින් ස්වයං වින්දනයක් ලැබීමට ඇතැමුන් පෙළඹී ඇති බව පවසන ඔහු වැඩිදුරටත් පවසන්නේ මහත්මා දේශපාලනයක නිරතවන තම්මා මෙවැනි කාරණා ගැන ප්‍රකාශ කිරීමට සිදුවීම සම්බන්ධව කණගාටුවන බවයි.

එමෙන්ම, ගුරුවරුන් අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පැවසුවේ ඔවුන්ට අවශ්‍ය දෑ සම්පාදනය කිරීමට තමා උපදෙස් දුන් බවයි.

RECENT ARTICLES - SINHALA

හෙට වැසි තත්ත්වයේ අඩුවීමක්

උතුර, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට පවතින වැසි තත්වයේ තාවකාලික අඩු වීමක් හෙට සිට බලාපොරොත්තු විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ...

උතුරු මැද පළාතේ වාර විභාග ප්‍රශ්න පත්‍ර ගැන චෝදනාවක්

2024 වර්ෂයේ තුන්වැනි වාර පරීක්ෂණයට අදාළව උතුරු මැද පළාතේ පාසල් දරුවන් සදහා ලබාදීමට නියමිතව තිබූ ප්‍රශ්න පත්‍රවල පිළිතුරු පත්‍ර සමාජ මාධ්‍යයේ සංසරණය වන බව...

කම්කරු අමාත්‍යාංශයෙන් විශේෂ වට්ස්ඇප් අංකයක්

ජනතාව විසින් ඉදිරිපත් කරන ලිපි සම්බන්ධයෙන් කඩිනම් ප්‍රතිචාර දැක්වීම සඳහා කම්කරු අමාත්‍යාංශය විශේෂ වට්ස්ඇප් අංකයක් හදුන්වා දී තිබෙනවා. 070 722 787 7 යන අංකය මගින්...

POPULAR ARTICLES