මම පියුමිට ඇදුම් ගෙනිච්චේ නෑ – ඇමති සරත් හැඟුම්බර වෙයි

තමන් පියුමි හංසමාලි හට ඇඳුම් ගෙන නොගිය බවට අමාත්‍ය සරත් වීරසේකර පවසනවා. ඒ, අද (06) දින පාර්ලිමේන්තුව අමතමින්. තමා එසේ කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් නගන චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් තමා එසේ ඇඳුම් ගෙන ගිය බවට ඔප්පු කිරීමට නොහැකි නම් නලින් බණ්ඩාර මහතා කාන්තා ඇඳුම් හිස මත තබාගෙන සිටගෙන සිටිය යුතුයැ‍යි … Continue reading මම පියුමිට ඇදුම් ගෙනිච්චේ නෑ – ඇමති සරත් හැඟුම්බර වෙයි