මට කර්මාන්ත ඇමතිකම එපා, දිනේෂ් හැරී යයි

අද දිනයේ හදිසියේ සිදුවූ කැබිනට් සංශෝධනය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගාමිණී ලොකුගේ, පවිත්‍රා වන්නිආරච්චි, එස්.බී.දිසානායක හා දිනේෂ් ගුණවර්ධන යන අය කැඳවා තිබුණා. මෙහිදී අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට විමල් වීරවංශ මහතා ඉවත් කිරීමෙන් හිස්වූ කර්මාන්ත අමාත්‍යාංශය භාරදීමට සූදානමක් පවතින බවට සැළවූ ගුණවර්ධන මහතා එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා. දිනේෂ් ගුණවර්ධන මහතාට කර්මාන්ත අමාත්‍යාංශය භාරදී … Continue reading මට කර්මාන්ත ඇමතිකම එපා, දිනේෂ් හැරී යයි