මාව මරන්න කුමන්ත්‍රණයක් තියෙනවද කියලා සැකයි – චන්ද්‍රිකා
තම ස්වාමිපුරුෂයා වන විජය කුමාරතුංග මහතා දේශපාලන හේතූන් මත ඝාතනය කළ ආකාරයට ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇතැයි සැක මතුව තිබෙන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. තමාට ලබා දී ඇති ආරක්ෂක පිරිස අඩුකිරීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්, රවී සෙනෙවිරත්න මහතා වෙත ලිපියක් යොමු කරමින් හිටපු ජනාධිපතිවරිය මේ බව සඳහන් කර තිබෙනවා. අදාළ ලිපියේ … Continue reading මාව මරන්න කුමන්ත්‍රණයක් තියෙනවද කියලා සැකයි – චන්ද්‍රිකා
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed