26.8 C
Colombo
Wednesday, November 27, 2024

මම බැරල්වලට අවුරුද්දකට හරියන්න තෙල් පුරවගත්තා – ගීතා (වීඩියෝ)

- Advertisement -

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය පවසන්නේ පවත්නා ඉන්ධන හිඟය හේතුවෙන් තමන් වසරකට සෑහෙන ඉන්ධන ප්‍රමාණයක් ගබඩා කරගත් බවයි.

පසුගියදා පැවති බෙන්තර ඇල්පිටිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා බලමණ්ඩලය අමතමින් ඇය මේ බව සදහන් කළා.

කුමාරසිංහ මහත්මිය සදහන් කරන්නේ තමන් මෙන්ම අමාත්‍යවරුන් කිහිප දෙනෙකුද මේ ආකාරයෙන්ම ඉන්ධන තොග සිය නිවාසවල රැස්කරගෙන සිටින බවයි.

කෙසේ වෙතත් ඛනිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ ඉන්ධන හිඟය නිසාවෙන් ජනතාවට ඉන්ධන ලබාදීම සීමා කරන බවයි.

ඉන්ධන පිරවුම්හල් අසලට මේ වන විට පොලිස් නිලධාරීන්ද රදවා ඇති අතර ඔවුන් කෑන්වලට සහ බූලිවලට සාමාන්‍ය ජනතාව වෙත ඉන්ධන ලබාදීම අවහිර කරමින් සිටින අයුරු දක්නට ලැබෙන බව අප වාර්තාකරුවන් සදහන් කරනවා.

කෙසේ වෙතත් අදාළ නීතිය මන්ත්‍රීවරුන්ට සහ අමාත්‍යවරුන්ට ක්‍රියාත්මක නොවන බව ගීතා කුමාරසිංහ මහත්මියගේ ප්‍රකාශයෙන් පැහැදිලි වනවා.

RECENT ARTICLES - SINHALA

HIV ආසාදිතයන් සංඛ්‍යාව ඉහළට

ශ්‍රී ලංකාව තුළ ඒඩ්ස් වෛරසය (HIV) ආසාදිත රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේ 1987 වර්ෂයේ දී...

ජනපති හදිසියේ නිලධාරීන් කැඳවලා

තාක්ෂණික තොරතුරු මත පමණක් පදනම් නොවී ආපදා තත්ත්වය ඇති වී තිබෙන ප්‍රදේශවලට ගොස් තොරතුරු ලබාගෙන, පීඩාවට පත් ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සේවා සැපයීමට කටයුතු...

E8 ගැන පැමිණිලි රැසක්

E8 වීසා කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳව පැමිණිලි ලැබී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ...

POPULAR ARTICLES