මම දුමින්දට සමාව දුන්නේ රට ගැන හිතලා – ගෝඨාභය

පෞද්ගලික හේතුවක් හෝ දේශපාලන හිතවත්කම් මත දුමින්ද සිල්වා මහතාට සමාව ලබා දුන් බවට සිදු කරන ප්‍රකාශ තමා ප්‍රතික්ෂේප කරන බව දුමින්ද සිල්වා මහතාට එරෙහි නඩුවට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති  දිවුරුම් පෙත්සම මඟින් පෙන්වා දී තිබෙනවා. එමෙන්ම, දුමින්ද සිල්වාගේ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ඔහු බන්ධනාගාරයෙන් ඉවත් විය යුතු බවට වෛද්‍ය … Continue reading මම දුමින්දට සමාව දුන්නේ රට ගැන හිතලා – ගෝඨාභය