අඛණ්ඩව විදුලිය ලබාදීමට මම සහතික වෙනවා – ජනපති
රට තුළ පවතින විදුලි අර්බුදය මඟහරවා ගැනීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා. මේ පිළිබදව ජනාධිපතිවරයා මහජන උපයෝගිතා කොමිසම දැනුවත් කර තිබෙනවා. මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක සඳහන් කරන්නේ මේ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි විදුලිය නිපදවීමට අවශ්‍ය ඉන්ධන ආනයනය කිරීමට භාණ්ඩාගාරය සහ මහ බැංකුව වගබලා ගන්නා බවයි.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed