24 C
Colombo
Wednesday, December 25, 2024

මහජන බැංකුව අසාදු ලේඛණ ගත කළා කියලා මට දන්වලා නැහැ – බැසිල්

- Advertisement -

චීනය, මහජන බැංකුව අසාදු ලේඛන ගතකර ඇති බවට තමන් ‍වෙත මෙතෙක් දැනුම්දීමක් සිදුකර නොමැති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.

මුදල් අමාත්‍යවරයා ඊයේ (30) මහනුවරට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ ජනතාව වෙනුවෙන් ඉදිරි අයවැය ඉදිරිපති කිරීමට පෙර දළදා වහන්සේගේ ආශිර්වාදය ලබාගැනීමට මහනුවරට පැමිණි බවයි.

රටටත්, ජනතාවටත් ‍හොඳ අයවැයක් ඉදිරිපත් කිරීමට වාසනාව උදාවනු ඇති බවට තමන් විශ්වාස කරන බවද අමාත්‍යවරයා මෙහිදී සදහන් කළා.

යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් පක්ෂ 11 ක සහභාගීත්වයෙන් පැවති මහජන මන්ත්‍රණ සභාව පිළිබදව බැසිල් රාජපක්ෂ මහතාගෙන් මාධ්‍යවේදීන් කළ විමසීමේදී අමාත්‍යවරයා පවසා සිටියේ තවම ඒ පිළිබදව කල්පනා නොකළ බවයි.

RECENT ARTICLES - SINHALA

සොරකම් රැසක් සිදුකළ කල්ලියක් කොටුවෙලා

දිවයිනේ විවිධ ප්‍රදේශවල නිවාස හා රන් ආභරණ වෙළෙඳසැල් 21කට අධික සංඛ්‍යාවක් බිඳ රුපියල් කෝටි ගණනක මුදල්, රන් භාණ්ඩ, ජංගම දුරකථන ඇතුළු දේපොළ සොරාගත් සැකකරුවන්...

අලි බලන්නත් ඔන්ලයින් ටිකට්

පින්නවල අලි සංරක්ෂනාගාරය නැරඹීම සඳහා බලාපොරොත්තු වෙන දෙස් විදෙස් සංචාරකයන්ට අන්තර්ජාලය හරහා මාර්ගගත ක්‍රමයට ප්‍රවේශ පත්‍ර මිලදි ගත හැකි බව සත්වෝද්‍යාන අධ්‍යක්ෂක ජනරාල් රංජන්...

සෞඛ්‍ය සේවාවේ ඉස්සරහට වැඩ වෙන්නේ දේශපාලකයන්ගේ කැමැත්තට පිටින් – නලින්ද

මෙරට සෞඛ්‍ය සේවාවේ ඉදිරි සියලු කටයුතු දේශපාලන අධිකාරියේ කැමැත්තට නොව අමාත්‍යාංශයේ ස්ථීරසාර සැලසුමකට අනුව සිදු විය යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද...

POPULAR ARTICLES

ගෝලීය සාගතය උග්‍ර වෙලා

ලොව ධනවත් රටවල් සාගතයෙන් පීඩා විදින ලෝ වැසියන්ට ආධාර ලබාදීම අවම වීමත් සමග ගෝලීය සාගතය උග්‍ර වෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. ඔවුන් අවධාරණය...