ගෝඨාභයගේ පොරොන්දුවලට මම එක පාරක් රැවටුණා – කාදිනල් හිමි

එක් වතාවක් ගෝඨාභය රාජපක්ෂ මහතා දුන් පොරොන්දුවක් හේතුවෙන් තමා රැවටීමට ලක් වූ බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මේ බව සඳහන් කළා. කාදිනල් හිමියන් මෙහිදී පවසා සිටියේ බලයට පැමිණීමෙන් අනතුරුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සම්පූර්ණ විමර්ශනයක් සිදු කරන බවට ගෝඨාභය රාජපක්ෂ මහතා තමා ඇතුළු අගරදගුරු … Continue reading ගෝඨාභයගේ පොරොන්දුවලට මම එක පාරක් රැවටුණා – කාදිනල් හිමි