25 C
Colombo
Saturday, November 9, 2024

මම රැවටුණා..! – තිස්ස ජනනායක ජාතියෙන් සමාව අයැදියි

- Advertisement -

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒම සඳහා විශාල දායකත්වයක් ලබා දුන් ප්‍රකට ජීව විද්‍යා ගුරුවරයෙකු වන තිස්ස ජනනායක මහතා රටේ සියලුම ජනතාවගෙන් සමාව අයැද තිබෙනවා.

වත්මන් අභාග්‍යසම්පන්න පාලනයට රැවටෙමෙන් එයට සහය දුන් බැවින් මෙසෙ සමාව ගන්නා බවයි ඔහු පවසන්නේ.

වත්මන් අර්බුදයට නිසි විසඳුම් ලැබෙන තෙක් ජනතාව රැවැට්ටවිය නොහැකි බවයි ඔහු පවසන්නේ.

ඔහු මේ පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන පහතින්,

RECENT ARTICLES - SINHALA

ඡන්ද කාඩ් නැති අයට දැනුම්දීමක්

ඡන්ද කාඩ්පත් නොමැතිවීම හේතුවෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති ඡායාරූපය සහිත ලිපිය මෙවර මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු බව මැතිවරණ කොමිෂන්...

අද හවස ප්‍රදේශ කිහිපයකට තද වැසි

අද (9) ප.ව. 1න් පමණ පසු මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව...

දැවකඳන් සමඟ කජු වතු අධිකාරිවරයෙක් අත්අඩංගුවට

මන්නාරම ප්‍රදේශයේ රජයේ රක්ෂිතවලින් නීති විරෝධිව කපාගත් බුරුත , කලුවර ඇතුළු දැව ලී කඳන් රැස්කළ මන්නාරම , කොන්ඩච්චි, නානට්ටාන් කජු වතුයායේ අධිකාරිවරයකු අත්අඩංගුවට ගත්...

POPULAR ARTICLES