24 C
Colombo
Tuesday, January 28, 2025

පොලිස් පහරදීම දැකලා මම කම්පා වුණා – යෝෂිත

- Advertisement -

හදිසි අනතුරක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරියෙකු අද කාර්යබහුල මාර්ගයකදී මිනිසෙකුට අනුකම්පා විරහිතව පහර දීම දැක තමන් කම්පනයට පත්වූ බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා පවසනවා.

නිල ඇඳුමින් සැරසුණු නිලධාරීන් හට සිවිල් වැසියන් ආරක්ෂා කිරීමේ වගකීම ඇති බවත් අදාල බලධාරීන් හා සම්බන්දව යුක්තිය ඉටුකිරීමට තමන් සහතික වන බවත් ඔහු ට්විටර් පණිවුඩයක් සටහන් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ළමා අපයෝජන ගැන පැමිණිලි 321ක්

ළමුන් බරපතළ ලිංගික අපයෝජනයට ලක්කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් 2024 වර්ෂයේ දී පැමිණිලි 321ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා. 2024 වර්ෂයේ ජනවාරි මස පළමුවනදා...

කූඨ හාල් වෙළෙඳුන් අල්ලන්න රෑටත් මෙහෙයුමක්

වැඩි මිලට සහල් විකුණන වෙළඳුන් අත්අඩංගුවට ගැනීම සඳහා පාරිභෝගික සේවා අධිකාරියට රාත්‍රී කාලයේ වැටලීම් කරන ලෙසට දැනුම් දුන් බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය...

වැසි තත්ත්වයේ වැඩිවීමක්

අද සිට ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, දකුණු සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා...

POPULAR ARTICLES