මට වෙඩි තිබ්බේ පවතින ක්‍රමය – උද්දික

රට තුළ පවතින ක්‍රමය විසින් තමාට වෙඩි ප්‍රහාරයක් එල්ලවූ බවට විශ්වාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා පවසනවා. අද (19) පාර්ලිමේන්තුවේ දී තමාගේ මෝටර් රථයට එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, “මේ සිද්ධිය කළේ කවුද කියන දේට වඩා මට හිතෙන්නේ මේ පවතින … Continue reading මට වෙඩි තිබ්බේ පවතින ක්‍රමය – උද්දික