27.4 C
Colombo
Friday, April 25, 2025

පනත ගේන්න අත උස්සපු මට දැම්මා නඩු -චාමර

- Advertisement -

අල්ලස් දූෂණ පනත ගේන්න ඡන්ද දීපු කෙනෙකු ලෙස‍ෙ පළවෙනියට නඩු තුනක් දමා තිබෙන්නේ තමාට බව පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, රක්ෂිත බන්ධනාගාරයේ සිටිමින් අද (08) දිනයේ පාර්ලිමේන්තුවට පැමිණ පාර්ලිමේන්තු සැසිය අමතමින්.

අල්ලස් දූෂණ පනතේ පලවෙනියට නඩු තුනක් කඩලා දාලා තියෙන්නේ මට.ලස්සනට දාලා තියනවා 2016 පැමිණිල්ල.2019 කට උත්තරය.2019 මම ගිහින් කට උත්තරය දෙනෙකොට මට කිවුවා සර් මෙකට නඩුවක් නැහැනේ කියලා.2025 මට එන්න කිවුවා 27 වෙනිදා ගියා.මම කටඋත්තර දෙනකොට මැසේජ් එක යනවා 11 විතර ගියා චාමර සම්පත් අත්අඩංගුවට අරන් කියලා.එක නඩුව තුනට කඩලා දැම්මා.නඩු දෙකේ ඇප දුන්නට පස්සේ ඒ නඩුවේ චෙක් එක අරන් ගිහින් දානව පැමිණිල්ලක් cid එකට.අට ඇප දෙනවා කියලා දැනගෙන……චාමර සම්පත්ට කරනවා වගේ කරන්න.ඒක තමයි මම කිවුවේ අනුන්ගේ කලිසම තමන්ගේ වගේ ඇදගෙන පාරේ යනවා කියලා…..

RECENT ARTICLES - SINHALA

ඩෑන් ප්‍රියසාද් ඝාතනයට අදාළව තවත් කරුණු

දේශපාලන ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ඝාතනය කිරීමේ සිද්ධිය සැලසුම් කළ බව කියන සැකකරු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැනීමත් සමග කරුණු රැසක් හෙළිකර ගැනීමට හැකිව තිබෙනවා. ඔහු...

‘පට්ටපල් කෙබර කෙලින’ අය ආණ්ඩුව බොරු කියනවලු – ටිල්වින්

ජාතික ජන බලවේගය ජනතාවට බොරු කියූ පක්ෂයක් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා. ඒ අනුව සිය පක්ෂය ප්‍රකාශ කර ඇත්තේ කිරීමට...

online ටිකට් වංචාව ගැන තවදුරටත් විමර්ශන

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අන්තර්ජාලය හරහා නිකුත් කරනු ලබන ටිකට් පත් මිලදීගෙන, වැඩි මුදලකට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

POPULAR ARTICLES

ඩෑන් ප්‍රියසාද් ඝාතනයට අදාළව තවත් කරුණු

දේශපාලන ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් ඝාතනය කිරීමේ සිද්ධිය සැලසුම් කළ බව කියන සැකකරු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැනීමත් සමග කරුණු රැසක් හෙළිකර ගැනීමට හැකිව තිබෙනවා. ඔහු...

පාකිස්තාන සුපර් ලීගය ඉන්දියාව තුළ විකාශයත් අත්හිටුවලා

මේ දිනවල ක්‍රියාත්මක පාකිස්තාන සුපර් ලීගයේ (PSL) ඉතිරි තරග සියල්ල ඉන්දියාව තුළ විකාශය අත්හිටුවා තිබෙනවා. කාශ්මීරයේදී සංචාරකයින් ඉලක්ක කරගනිමින් එල්ලකළ ත්‍රස්ත ප්‍රහාරයට පාකිස්තානයට ඍජුවේම චෝදනා...