24 C
Colombo
Saturday, November 9, 2024

මම ආයෙ එන්නේ නෑ…! – ලංසා කනගාටුවෙන්

- Advertisement -

තමාගේ සිත් තැවුලෙන් පසුවන බව නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ (17) දින මාධ්‍ය වෙත අදහස් දක්වාවමින් පවසා සිටියා.

තමා මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට සූදානමෙන් සිටින බවත් නැවතත් ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් අමාත්‍යාංශයට යෑමේ බලාපොරොත්තුවක් තමන්ට නොමැති බවත් ඔහු එහිදී පවසා සිටියා

රාජ්‍ය අමාත්‍යවරයා –

“කළකිරීමෙන් තමයි ඉන්නෙ. හැබැයි මං ඒ පිළිබඳව ප්‍රකාශයක් පසුවට කරන්නයි ඉන්නෙ. ජනාධිපතිතුමාත් හම්බුණාට පස්සෙ කතා කරන්න තමයි මං ඉන්නෙ”

ප්‍රශ්නය –

“ඔබතුමා අමාත්‍යාංශයෙන් බඩුත් අයින් කරන් කියලා තියෙනවා, ඒක ඇත්තද ?”

රාජ්‍ය අමාත්‍යවරයා

“ඔව්, ඔව්. ඒක ඇත්ත, ඒක ඇත්ත. අමාත්‍යාංශයට ආයෙ යන්න බලාපොරොත්තුවක් නෑ කොහොමත්”

නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයාට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සිදුකරන තර්ජනයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වනවා.


RECENT ARTICLES - SINHALA

දැවකඳන් සමඟ කජු වතු අධිකාරිවරයෙක් අත්අඩංගුවට

මන්නාරම ප්‍රදේශයේ රජයේ රක්ෂිතවලින් නීති විරෝධිව කපාගත් බුරුත , කලුවර ඇතුළු දැව ලී කඳන් රැස්කළ මන්නාරම , කොන්ඩච්චි, නානට්ටාන් කජු වතුයායේ අධිකාරිවරයකු අත්අඩංගුවට ගත්...

අකුරණ නගරය ජලයෙන් යටවෙයි

මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට අද (08) පස්වරුවේ සිට ඇද හැළෙන අධික වැසි හේතුවෙන් මහනුවර යාපනය ඒ 09 මාර්ගයේ අකුරණ නගරය ජලයෙන් යටව තිබෙනවා. අකුරණ නගරය...

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය සාමාන්‍ය රාජකාරි සඳහා නොවැම්බර් 13 සහ 14 යන දෙදින වසා තබන බව මෝටර් රථ දෙපාර්තමේන්තුව නිවේදනය...

POPULAR ARTICLES