මම ආයේ දේශපාලනය කරන්නේ නැහැ – බන්දුල

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහමැතිවරණය සදහා ඉදිරිපත් නොවී සිටීමට තමා තීරණය කර ඇති බව හිටපු කැබිනට් අමාත්‍යවරයෙක් වන ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. News19 කළ විමසීමකදී හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියේ, පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් කිරීම පමණක් නොව සමස්ත දේශපාලන දිවියෙන්ම සමුගැනීමට තමා සූදානමින් සිටින බවයි. ඉදිරි දින කිහිපයදී මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමටද තමන් බලාපොරොත්තු … Continue reading මම ආයේ දේශපාලනය කරන්නේ නැහැ – බන්දුල