මම අස් වෙන්නෙ නැහැ – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

තමා කිසිඳු අවස්ථාවක ජාතික රෝහල තුළ කාර්යාල අඩස්සියට පත් නොවු බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසනවා. ඔහු සඳහන් කර ඇත්තේ සේවකයින් කිහිප දෙනෙකු උද්ඝෝෂණය කළ පමණින් තමන් සේවයෙන් ඉවත් වීමට කිසිදු අවස්ථාවක සුදානම් නොමැති බවයි. වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා කොළඹ ජාතික රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් මේ වනවිට … Continue reading මම අස් වෙන්නෙ නැහැ – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන