පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් අගමැතිවරයාට දැනුම් දී තිබෙනවා.
එහිදී ඉදිරි කටයුතු සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙසයි ඔහු දැනුම් දී ඇත්තේ.
ඒ අනුව, ගන්නා වූ ඕනෑම තීරණයකට හිස නැමීමට තමා සූදානම් බව වැඩිදුරටත් ඔහු අගමැතිවරයාට පවසා තිබෙනවා.