පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ විසින් අගමැතිවරයාට දැනුම් දී තිබෙනවා. එහිදී ඉදිරි කටයුතු සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙසයි ඔහු දැනුම් දී ඇත්තේ. ඒ අනුව, ගන්නා වූ ඕනෑම තීරණයකට හිස නැමීමට තමා සූදානම් බව වැඩිදුරටත් ඔහු අගමැතිවරයාට පවසා තිබෙනවා.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed