24 C
Colombo
Sunday, November 17, 2024

එක කාක්කෙක් මරලා තට්ට එල්ලුවා නම් ඔක්කොම සුද්ධ වෙනවා – ඇමති ජොන්ස්ටන් (වීඩියෝ)

- Advertisement -

ජනාධිපතිවරයා සහ ආණ්ඩුව හොඳ වැඩි බැවින් ප්‍රශ්න වැඩිවී ඇති බවත් එක කාක්කෙක් මරා දමා තට්ට එල්ලුවා නම් ඔක්කොම සුද්ද වන බවත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

වයඹ මහ ඇල වාරි ව්‍යාපෘතියේ ඉදිකිරීම් ප්‍රගතිය පිළිබඳ ඊයේ (29) පැවති සාකච්ඡාවකදී රැස්ව සිටි පිරිස අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පලකළා.

තිස්ස වැව හෑරීමේ ව්‍යාපෘතිය සිදුකරගෙන යාමේදී ඊට විරුද්ධව ක්‍රියාකරන්නේද ආණ්ඩුවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

රජය ව්‍යාපෘතියක් ආරම්භ කල පසුව සියලුම අමාත්‍යාංශ එම ක්‍රියාව සමඟ එකට සිටගත යුතු බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙහිදී පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

විදෙස් නිරීක්ෂකයින්ගෙන් පොලිසීයට ප්‍රශංසා

2024 මැතිවරණ කාල සීමාව තුළ පොලිසියේ කාර්යභාරය විදෙස් නිරීක්ෂකයින් විසින් ඇගයීමට ලක් කර තිබෙනවා. ශ්‍රී ලංකා පොලීසිය පවසන්නේ පසුගියදා (14) ඡන්ද මධ්‍යස්ථාන කිහිපයක් තුල සිදුවූ...

ලැබුණු ජයග්‍රහණයේ බර අපි තේරුම් අරන් ඉන්නේ – ටිල්වින්

තම පක්ෂයට ලැබුණු ජයග්‍රහණයේ බර වටහා ගෙන ඇති බවත් එම බලය ජනතාවගේ අපේක්ෂා ඉටුකිරීම සඳහා පාවිච්චි කරන බවට සහතික වන බවත් ජනතා විමුක්ති පෙරමුණේ...

නව පාලනයට උපරිම සහාය දෙනවා – සජිත්

මෙරට ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් නව පාලනයට ලබා දිය හැකි උපරිම සහාය ලබා දීමට සූදානම්...

POPULAR ARTICLES