25 C
Colombo
Friday, January 10, 2025

අපේ ආණ්ඩුවක් ආවොත් රසායනික පොහොර ගෙන්වනවා

- Advertisement -

සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටවූ පසුව මෙරට ගොවීන්ට අවශ්‍ය රසායනික පොහොර යළි ආනයනය කිරීමට කටයුතු කරන බව සමගි ජනබලවේගය පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා පවසනවා.

තම පක්ෂය කාබනික පොහොර ප්‍රතික්ෂේප නොකරන බවත් රට කාබනික පොහොර සඳහා යොමුකළ යුත්තේ ක්‍රමානුකූලව බවත් අලවතුවල මහතා පෙන්වා දෙනවා.

හිතකර විස පළිබෝධනාශක කිහිපයක්ම තහනම් කරනු ලැබුවේද පසුගිය ආණ්ඩුව සමයේ බව ජේ.සී. අලවතුවල මහතා වැඩිදුරටත් සදහන් කරනවා.

විපක්ෂ නායක කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් ඔහු මෙම අදහස් පල කළා.

RECENT ARTICLES - SINHALA

කටුනායක ගුවන්තොටුපළේ සිට මාකුඹුරට බස් රථ සේවාවක්

ශ්‍රී ලංකා මණ්ඩලය විසින් කටුනායක ගුවන්තොටුපළ සහ මාකුඔුර - බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අතර සුඛෝපභෝගී බස් රථ සේවාවක් අද (10) සිට ආරම්භ කර තිබෙනවා. ගුවන්තොටුපළ හා...

අද සිට වැස්ස වැඩි වෙන හැටි

0
දිවයිනේ උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ සහ නුවරඑලිය දිස්ත්‍රික්කවල අද (10) සිට ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වියහැකි බව කාලගුණ විද්‍යා...

අහුන්ගල්ලේ වෙඩිතැබීමට සැකකරන යතුරුපැදියක් සොයාගෙන

අහුන්ගල්ල බෝධිය අසලදී ඊයේ (09) පෙරවරුවේ සිදුවු වෙඩිතැබීමට යොදාගත් බවට සැකකරන යතුරුපැදියක් අහුන්ගල්ල පොලීසිය විසින් ඊයේ රාත්‍රියේ සොයාගෙන තිබෙනවා. අහුන්ගල්ල පොල්අතුකන්ද ප්‍රදේශයේ පිහිටි කුරුඳු ඉඩමක...

POPULAR ARTICLES