31 C
Colombo
Friday, April 25, 2025

‍රනිල් එක කෝල් එකක් දුන්න නම් ඇමරිකාව බදු අයින් කරනවා – රාජිත

- Advertisement -

රනිල් වික්‍රමසිංහ මහතා තවමත් ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන්නේ නම්, ශ්‍රී ලංකාවට එක්සත් ජනපදය අපනයනය කරන භාණ්ඩ සඳහා පනවා ඇති 44% ක තීරුබදු එක දුරකථන ඇමතුමකින් ඉවත් කිරීමට අවස්ථාවක් ලබා ගත හැකිව තිබූ බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. 

යූ ටියුබ් නාලිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හිටපු අමාත්‍යවරයා කියා සිටියේ, ට්‍රම්ප් පරිපාලනය අතරතුර බිලියනපති ව්‍යවසායක එලොන් මස්ක්ගේ උපදෙස් මත මෙම තීරුබදු පනවා ඇති බවයි.

එලොන් මස්ක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සමීපතම මිතුරෙකු බවත්, ශ්‍රී ලංකා අපනයනකරුවන්ට සහන සාකච්ඡා කිරීම සඳහා ශක්තිමත් මිත්‍රත්වය භාවිතා කළ හැකිව තිබූ බවත් රාජිත සේනාරත්න සඳහන් කළා.

වික්‍රමසිංහ තවදුරටත් ජනාධිපතිවරයා නොවන බැවින් ශ්‍රී ලංකාවට එම අවස්ථාව අහිමි වූ බවයි ඔහු අවධාරණය කරන්නේ.

44% ක බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කළ නොහැකි වුවද, වික්‍රමසිංහ ධුරයේ රැඳී සිටියේ නම් එය අවම වශයෙන් 24% දක්වා අඩු කළ හැකිව තිබූ බව  රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් කියා සිටියා.

RECENT ARTICLES - SINHALA

ව්‍යාජ පුවතක් ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්

සිරි දළදා වන්දනා රාජකාරි අතරතුර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මියගොස් ඇති බවට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ප්‍රවෘත්තියේ සත්‍යතාවයක් නොමැති බව මහනුවර ප්‍රදේශය භාර උසස්...

දේශබන්දුට තවත් පැමිණිල්ලක්

වැඩතහනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හට තවත් පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කර තිබෙනවා. ඒ අධිකරණයට අපහාස කිරිම සම්බන්ධයෙනි. අධිකරණයකට ,විනිශ්චාධීකරණයට හෝ ආයතනයකට...

පිරිමි දරුවෙකුගේ නිරුවත් වීඩීයෝ හැදූ සැකකරුවෙක් අත්අඩංගුවට

පිරිමි ළමුන් සම්බන්ධව අසභ්‍ය දර්ශන සමාජ මාධ්‍යය ජාලා හරහා ලබා ගනිමින් සහ ශ්‍රී ලාංකීක පිරිමි ළමයෙකුගේ අසභ්‍ය දර්ශන නිෂ්පාදනය කරන ලද සැකකරුවෙකු පසුගිය දා...

POPULAR ARTICLES