ආණ්ඩුව මාධ්‍ය සංදර්ශන නැවැත්තුවේ නැත්තන් පාන් පෝරණුවලත් මිනී පුච්චන්න වෙයි

රටේ දැනට කෙරෙන සංවර්ධන කටයුතු පවා අත්හිටුවා වසංගතය මර්දනය වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබාදිය යුතු බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා. කොවිඩ් වසංගතය මර්දනය කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙනයන මාධ්‍ය සන්දර්ශන වහාම නවත්වා වසංගත මර්දනය සඳහා සුදුසු පියවර ගතයුතු බව‍යි උන්වහන්සේ අවධාරණය කර සිටින්නේ අවශ්‍ය මොහොතේ රට වසා දැමීමට කටයුතු නොකළ බවත්, අවදානම … Continue reading ආණ්ඩුව මාධ්‍ය සංදර්ශන නැවැත්තුවේ නැත්තන් පාන් පෝරණුවලත් මිනී පුච්චන්න වෙයි