30 C
Colombo
Saturday, December 14, 2024

සුදුසුකම් ඔප්පු කරන්න බැරි නම් ගෙදර යන්න – නාමල්

- Advertisement -

පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ සුදුසුකම් සම්බන්ධයෙන් පැන නැඟී ඇති ගැටලුවලට විනිවිද භාවයකින් යුතුව පිළිතුරු ලබා නොදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, ජාතික ජන බලවේගය විවේචනයට ලක් කර තිබෙනවා.

අශෝක රන්වල මහතා කතානායක ධූරයෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් සිය X ගිණුමෙහි සටහනක් තබමින් නාමල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ, අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් බොරු ඉදිරිපත් කර ජනතාව නොමඟ යැවූ බවට චෝදනා එල්ල වෙන  මාලිමාවේ අනෙකුත් මැති ඇමතිවරුද එම ධූරවලින් ඉල්ලා අස් විය යුතු බවයි.

දූෂණයෙන් තොර පිරිසිදු පාර්ලිමේන්තුවක් නිර්මාණය කිරීම ජනාධිපති අනුර කුමාර දිසානයක මහතාගේ දර්ශනය වූ බවත් මේ හේතුවෙන් රජයේ තනතුරු දරන්නන්ගේ සුදුසුකම් සම්බන්ධයෙන් විනිවිදභාවයකින් කටයුතු කළ යුතු බවද නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දෙට ආණ්ඩුව වැඩ අරඹයි

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා අවලංගු කිරීමට අදාළ අලුත්ම නීති සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරි සති කිහිපයේදී ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත්...

මාධ්‍යවේදීන්ටත් පැන්ෂන් එකක්

ඉදිරි අයවැය තුළින් මාධ්‍යවේදීන් සඳහා විශ්‍රාම වැටුපක් හා රක්ෂණාවරණයක් ලබාදීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා. අමාත්‍යවරයා පවසන්නේ, ජනමාධ්‍යවේදීන් අව්ව වැස්ස...

යතුරුපැදි අනතුරකින් අයෙකු මරුට

අංක තහඩු නොමැති යතුරුපැදියක් පැදවූ පුද්ගලයෙකු බෝකුන්දර - නිවන්තිඩිය ප්‍රදේශයේදී ලොරියක ගැටී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසනවා. මෙලෙස මියගොස් ඇත්තේ, වේරහැර ගංගාරාම කහටගහවත්ත ප්‍රදේශයේ...

POPULAR ARTICLES

තවත් ක්‍රීඩකයෙක් ජාත්‍යන්තර පිටියෙන් සමුගනී

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් සෙනසුරාදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම නිවේදනය කළා. තුන් ඉරියව් ක්‍රීඩක ඉමාඩ් වසීම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම නිවේදනය...