ළමයින්ට ආරක්ෂාව දෙන්න බැරි නම් ගෙදර යන්න..! – ගීතාගෙන් නිලධාරීන්ට සද්දයක්

ළමා අපයෝජන සිදුවීම් සම්බන්ධයෙන් කඩිනම් විසඳුම් සෙවීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හා පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරීන් අද (25) දිනයේදී විශේෂ සාකච්ජාවකට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයට කැඳවා තිබෙනවා. මේ සාකච්ඡාවෙන් අනතුරුව ළමා අපයෝජන සිදුවීම් පිළිබඳව කඩිනමින් විසඳුම් ලබා ගැනීම සඳහා කමිටුවක් පත් කිරීමට ද සැලසුම් කොට ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ … Continue reading ළමයින්ට ආරක්ෂාව දෙන්න බැරි නම් ගෙදර යන්න..! – ගීතාගෙන් නිලධාරීන්ට සද්දයක්