IHP නවතම ශ්‍රේණිගත කිරීම් ප්‍රතිපල නිකුත් වේ..! – නරකම බලපෑම ජනපතිට

වත්මන් ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙසට සියලුම දේශපාලඥයින් කෙරෙහි පුලුල් මහජන අප්‍රසාදයක් ඇතිව තිබෙනවා. සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනය (IHP) විසින් සිදු කළ SLOTS මත විමසුමේදී ආණ්ඩුවේ සහ විපක්ෂයේ දේශපාලනඥයන් කෙරෙහි මහජන කැමැත්ත පහළම මට්ටමට වැටී ඇති බව හෙළිව තිබෙනවා. මෙහි දරුණුතම බලපෑමට ලක්ව ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයි. 2021 අගෝස්තු-සැප්තැම්බර් කාලයේ ඔහුගේ පුද්ගලික ශ්‍රේණිගත කිරීම් +50 ක … Continue reading IHP නවතම ශ්‍රේණිගත කිරීම් ප්‍රතිපල නිකුත් වේ..! – නරකම බලපෑම ජනපතිට