25.2 C
Colombo
Thursday, November 28, 2024

අනීතික පොලිස් ඇඳිරි නීතිය ඉවත් කෙරේ

- Advertisement -

බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස 7කට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද ( 09) පෙරවරු 8 ට ඉවත් කෙරෙන බව පොලිස්පතිවරයා නිවේදනය කරනවා.

කිසිදු සිදුවීමකින් තොරව ඊයේ (08) රාත්‍රි 09 සිට මෙම පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබූවා.

මෙම මන්දබුද්ධික ක්‍රියාව සම්බන්ධයෙන් දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන්ද විවිධ පාර්ශව වලින් ගෝඨාභය රාජපක්ෂ රජයට විරෝධය එක්ක වුණා.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව පොලිස්පතිවරයාට නියෝග කළේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් වන මෙම නීතිවිරෝධී පොලිස් ඇඳිරිනීති නියෝගය වහා ආපසු කැඳවන ලෙසයි.

RECENT ARTICLES - SINHALA

මාදිවෙල නිවාස ගන්න අලුත් මන්ත්‍රීලා 80ක් පෝළිමේ

මාදිවෙල නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබා ගැනීම සඳහා නවක මන්ත්‍රීවරු 80දෙනෙක් අයදුම්පත් යොමු කර ඇති බවට පුවතක් ලංකාදීප වාර්තා කරනවා. මෙලෙස නිවාස ලබා ගැනීම සඳහා...

ආපදා මරණ 12ක් දක්වා ඉහළට

රට තුළ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මේ දක්වා මරණ 12ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. තුවාල ලැබූ ගණන 17ක් වන අතර...

ලංකාව අර්බුදයකට යනවා කියන්නේ බොරු – නන්දලාල්

ණය නැවත ගෙවීමට යාමේදී ශ්‍රී ලංකාව අර්බුදයකට යන බව පැවසීම සම්පූර්ණයෙන්ම වැරදි මතයක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. මහබැංකු ශ්‍රවණාගාරයේ ඊයේ...

POPULAR ARTICLES