ප්‍රශ්නගත ඉමියුනොග්ලොබියූලීන්: ලිපිගොනු කැඳවයි

පාර්ලිමේන්තුව, කැබිනට් කාර්යාලය ඇතුළු ආයතන කිහිපයකින් ප්‍රශ්නගත හියුමන් ඉමියුනොග්ලොබියූලීන් ඖෂධ ගනුදෙනුව සම්බන්ධයෙන් අවශ්‍ය තොගයක් අදාළ ගනුදෙනුව ගැන විමර්ශනය කරන කණ්ඩායම් විසින් ඉල්ලා තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව පැවසුවේ, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන් ප්‍රකාශට අදාළව එම ලිපිගොනු ඒ ඒ ආයතනවලින් ඉල්ලා ඇති බවයි. ඒ අනුව පාර්ලිමේන්තුව, කැබිනට් කාර්යාලය, මුදල් අමාත්‍යාංශය සහ සෞඛ්‍ය … Continue reading ප්‍රශ්නගත ඉමියුනොග්ලොබියූලීන්: ලිපිගොනු කැඳවයි