අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.
එසේම ලොකු ළූණු කිලෝවක බද්ද රුපියල් 20කින් වැඩි කිරීමටද මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල්වල ආනයනික වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 60 දක්වා රුපියල් 10 කින්ද , රුපියල් 10ක්ව පැවති ආනයනික බීලූණු බද්ද රුපියල් 30 දක්වා රුපිය්ල 20 කින්ද ඉහළනැංවීමටද රජය පියවර ගෙන තිබුණා.