24 C
Colombo
Monday, January 20, 2025

පාම් ඔයිල් ආනයනය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කෙරේ

- Advertisement -

වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය කිරීම තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආනයන පාලකවෙත දැනුම්දී තිබෙනවා.

ඒ අනුව ඊට අදාල ගැසට් නිවේදනය අද (05) නිකුත් කිරීමට නියමිතයි.

එමෙන්ම දැනට ආනයනය කර ඇති පාම් ඔයිල් නිකුත් කිරීමද සම්පූර්ණයෙන්ම නතර කරන ලෙසට ජනාධිපතිවරයා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

තවද මේ සමග කටුපොල් වගාවද සම්පූර්ණයෙන්ම තහනම් කරන බවද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

RECENT ARTICLES - SINHALA

හල්තොට ප්‍රදේශයේ ඇළක තිබී මිනිස් අස්ථි කොටස් හමුවෙයි

මිල්ලනිය, හල්තොට ප්‍රදේශයේ ඇළක තිබී මියගිය පුද්ගලයෙකු අස්ථි කොටස් හමුවී තිබෙනවා. මාළු ඇල්ලීමට ගිය පිරිසකගේ දැලකට මෙම අස්ථි කොටස් හමුව තිබුණා. ඇළ ඉවුරේ උණ...

දුම්රිය ධාවනය යථා තත්වයට

දුම්රිය රියදුරන්ගේ ශ්‍රේණි උසස් කිරීමේ විභාගය හේතුවෙන් දින තුනක් අඩාලව පැවති දුම්රිය සේවා අද (20) සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව...

විජිත් විජයමුණි අද අධිකරණයට

ව්‍යාජ ලෙස එකළස් කරන ලද නවීන පන්නයේ ලොරි රථයක් ලඟ තබා ගැනීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා අද බණ්ඩාරවෙළ මහේස්ත්‍රාත්...

POPULAR ARTICLES

හල්තොට ප්‍රදේශයේ ඇළක තිබී මිනිස් අස්ථි කොටස් හමුවෙයි

මිල්ලනිය, හල්තොට ප්‍රදේශයේ ඇළක තිබී මියගිය පුද්ගලයෙකු අස්ථි කොටස් හමුවී තිබෙනවා. මාළු ඇල්ලීමට ගිය පිරිසකගේ දැලකට මෙම අස්ථි කොටස් හමුව තිබුණා. ඇළ ඉවුරේ උණ...

නිදහස් වූ පලස්තීන සිරකරුවන්

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ආරම්භ වු සටන් විරාම ගිවිසුම යටතේ පලස්තීන සිරකරුවන් 90 දෙනෙකු නිදහස් කර ඇති බව ඊශ්‍රායල බන්ධනාගාර සේවය ප්‍රකාශ කර...

දුම්රිය ධාවනය යථා තත්වයට

දුම්රිය රියදුරන්ගේ ශ්‍රේණි උසස් කිරීමේ විභාගය හේතුවෙන් දින තුනක් අඩාලව පැවති දුම්රිය සේවා අද (20) සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව...