26 C
Colombo
Monday, December 30, 2024

ඉම්රාන් ඛාන්ට පැනවූ සිර දඬුවම අත්හිටුවයි

- Advertisement -

පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව පනවා තිබූ වසර තුනක සිර දඬුවම අත්හිටුවීමට එරට අධිකරණයක් තීන්දු කර තිබෙනවා.

ඉස්ලාමාබාද් මහාධිකරණයේ ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් මෙම නියෝගය නිකුත් කළා.

අද පැවති නඩු විභාගයේදී විනිසුරුවරුන් නියෝග කළේ, ඉම්රාන් ඛාන් ඇප මත මුදා හරින ලෙසයි.

රජයට ලැබුණු ත්‍යාග අනිසි ලෙස භාවිත කළ බවට චෝදනා කරමින් ඔහුට එරෙහිව නඩු පවරා තිබුණා.

RECENT ARTICLES - SINHALA

ලක් අම්මට දේශපාලනය එපා වෙලා

තම ජීවිතය තුළදී නැවත කිසිඳු දිනක දේශපාලනය නොකරන බව ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය පවසනවා. අද (30) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ,...

නිදහස් උත්සවය ගැන රජයෙන් තීරණයක්

77 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අවම වියදමකින් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත්...

විශේෂ රථ වාහන සැලැස්මක් ගැන නිවේදනයක්

2025 නව වසර උදාව නිමිත්තනේ හෙට (31) දිනයේ ගාලු මුවදොර පරිශය ආශ්‍රිතව ක්‍රියාත්මක කරනු ලබන විශේෂ රථ වාහන සැලැස්මක් පිළිබඳව පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත්...

POPULAR ARTICLES

ලක් අම්මට දේශපාලනය එපා වෙලා

තම ජීවිතය තුළදී නැවත කිසිඳු දිනක දේශපාලනය නොකරන බව ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය පවසනවා. අද (30) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ,...

අයියාගේ නඩුව වෙන උසාවියකට දාන්න – තිළිණ ගමගේ

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද  (30)  අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට ලිපියක්  යවා තිබෙනවා. ඔහු එම ලිපිය මගින් දන්වා ඇත්තේ, අල්ලස් ලබාගැනීමේ සිද්ධියක්...

විශේෂ රථ වාහන සැලැස්මක් ගැන නිවේදනයක්

2025 නව වසර උදාව නිමිත්තනේ හෙට (31) දිනයේ ගාලු මුවදොර පරිශය ආශ්‍රිතව ක්‍රියාත්මක කරනු ලබන විශේෂ රථ වාහන සැලැස්මක් පිළිබඳව පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත්...